FAST NEWS

24×7 Around the Globe

අරුන්දික ප්‍රනාන්දුව නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරයි..

පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට ,මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය ඒකකයේ ටිව්ටර් ගිණූමෙන් පණිවිඩයක් නිකුත් විය.

එ මහතා මෙ වන විට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරමීන් සිටියි.

එම පණිවිඩය පහිතන්..

(DE සිල්වා)