FAST NEWS

24×7 Around the Globe

ලලිත් හා අනුෂ වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කෙරේ..

වසර තුනක සිරදඬුවම් නියම වු අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග යන මහත්වරුන් වෙනුවෙන් අද (11) දිනයේ අභියාචනා ගොනු කර ඇති බව වාර්තා වේ.

එ අනුව පසුගියදා මහාධිකරණය එම දෙපළ වරදකරුවන් බවට පත් කරමීන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමීන් ඔවුන්ගේ නීතීඥයින් මෙම අභියචනා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත.

(DE සිල්වා)