FAST NEWS

24×7 Around the Globe

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්..

ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව වර්ෂාවත් සමග දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවැසීය.

 එසේම හෙතෙම කියා සිටියේ රත්නපුර – ඇහැලියගොඩ ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි.