FAST NEWS

24×7 Around the Globe

මිලිමීටර් 150 දක්වා තද වැසි..

බස්නාහිර, දකුණ, සබරගමුව හා වයඹ පළාත්වල විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් සමහර ස්ථානවලට ඉතා තද වැසි (මිලි මීටර් 100-150) බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) දින පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.