FAST NEWS

24×7 Around the Globe

විස්සට සංශෝධන ගෙනෙන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි..

පාර්ලිමේන්තුවට කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද(06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට කටයුතු කළේය.

එසේම එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් අද (06) අග්‍ර විනිශ්චකාරවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබීය.

(DE සිල්වා)