FAST NEWS

24×7 Around the Globe

ඡන්ද නාමලේඛන අභියාචනා අදින් අවසන්..

මෙම වසරේ ඡන්ද නාමලේඛනයට අදාලව අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය අද (06) දිනයෙන් අවසන් වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කර සිටියේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.elections.gov.lk ඔස්සේ 2017 ඡන්ද නාමලේඛනය ජනතාවට පරික්ෂා කර ගත හැක බවද හෙතෙම පැවසීය.

(DE සිල්වා)