FAST NEWS

24×7 Around the Globe

බීමත් රියැදුරන් අැල්ලීමට නල 90,000ක් බෙදයි..

බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇති බවත් එ අනුව බීමත් රියදුරන් පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නල 90,000ක් ඊයේ (05) දිනයේ දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා හැරිමට කටයුතු කළ බව පොලීසිය පවසයි.

බීමතින් රිය ධාවනය කරන අත්අඩංගුවට පත්වන රියදුරන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් පොලීසිය පවසයි.

(DE සිල්වා)