FAST NEWS

24×7 Around the Globe

20 අද උතුරු පළාත් සභාවට එයි..

පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්විමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත අද (04) උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.

මීට අදාල විවාදය අද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)