FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ජන්දය අවුරුද්දකින් කල් දැම්මා..

පළාත් සභා මැතිවණ වසරකින් කල් දැමූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කඩුවෙලදී පැවති උත්සව සභාවක් අමතමින් සදහන් කලේය.

ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන් 25%ක් සදහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවත්ය.