FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අළෙවි නියෝජිතයෝ රතු එළි දල්වති..

තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට මුදල් අමාත්‍යවරයා පියවර නොගතහොත් ඉදිරියේදී ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයින්ගේ සංගමය පවසයි.

නව මුදල් අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇතත් මේ වන තෙක් එය ලබාදීමට පියවර ගෙන නොමැති බවත් එම සංගමය අවධාරණය කර සිටියි.

(DE සිල්වා)