FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට අත්සන් තැබේ..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු වාර්තා පවසයි.

(DE සිල්වා)