FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම වැසෙයි..

සමෘද්ධි නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම මෙ වන විට (පෙ.ව11.00) වසා දමා ඇති බව පොලිසීය කියයි.

මේ හේතුවෙන් බත්තරමුල්ල හා රාජගිරිය මන්සන්ධිය අතර දැඩි රථවාහන තදබදයක් ද ඇතිව පවතින බවද පොලීසය පවසයි.

(DE සිල්වා)