FAST NEWS

24×7 Around the Globe

කෝට්ටේ රාජමහා විහාරයේ දළදා පෙරහර හේතුවෙන් විකල්ප මාර්ග..

කෝට්ටේ රාජමහා විහාරයේ ඇසළ උත්සවයේ අවසන් දළදා පෙරහර හෙට, 01 වැනිදා හා 02 වැනිදා පස්වරු 07.30 වීථි සංචාරය කිරීමට නියමිතව ඇතැයි මිරිහාන පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව දෙදින තුළ පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කරන බැවින් එම කාලය තුළ පහත විකල්ප මාර්ගයන් භාවිත කර මාර්ග තදබදය අවම කිරීමට සහාය වන ලෙස පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

1 Media on 2017

2 Media on 2017