FAST NEWS

24×7 Around the Globe

ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට කථානායක අද අත්සන් තැබීමට නියමිතයි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අද (31) අත්සන් තැබීමට නියමිතය.

පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ඊට අත්සන් තැබීමට නියමිතව ඇත.