උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක්වූ නිවාස හිමියන් වෙත නිවාස කුලී දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එ අනුව රජයේ තක්සේරුකරුගේ නිර්දේශය අනුව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා මෙම දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
(DE සිල්වා)








