FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ නව බහාලුම් ස්කෑන් පද්ධතියක් විවෘත කෙරේ..

කොළඹ වරායේ නව බහාලුම් ස්කෑන් පද්ධතියක් විවෘත කිරීම ඊයේ(28) දින සිදු වූ අතර එම අවස්ථාවට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්ව තිබුනි.

වරායේ නව ස්කෑන් පද්ධතිය තුලින් රේගුවේ කාර්යක්ෂමතාව වැඩිදියුණු වනු ඇති බව හෙතෙම එම අවස්ථාවට පැමිණි පිරිස අමතමින් සදහන් කලේය.