FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට කථානායකගේ අත්සන 31 වැනිදා..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට ලබන බ්‍රහස්පතින්දා(31) දිනයේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද(29) පෙරවරුවේදී සඳහන් කර තිබේ.

ඒ අනුව මේ වන විට ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කිරීමට අදාළ අංශ වෙතද උපදෙස් ලබාදී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

(DE සිල්වා)