20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී පරාජය පත්ව ඇති බව වාර්තා වේ.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන යෝජනාව අද (29) දින දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබේ.
පළාත් සභා ඡන්ද විමසිම් සියල්ල එක් දිනක් තුල පැවැත්වීමට සඳහා මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සකසා තිබේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
(DE සිල්වා)








