මරදාන ,මාළිගාවත්ත – රූබි මංසන්ධීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහළට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එසේම මෙම දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ත්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය වැඩි දුරටත් පවසයි.
(DE සිල්වා)








