FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක ජලය හෙට දිනයේ අත්හිටුවයි..

ප්‍රධාන නල මාර්ගයක් පුපුරා යෑම හේතුවෙන් හෙට (29) අලුයම 4වන තෙක් ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, මහරගම,බොරලැස්ගමුව,කොට්ටාව,මත්තෙගොඩ,ඇතුළු ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීම සිදුවනු ඇති.