FAST NEWS

24×7 Around the Globe

උතුරුමැද පළාතේ වෛද්‍ය වර්ජනයක් ඇරඹේ..

ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උතුරුමැද පළාතේ රෝහල්වල අද(28) උදෑසන සංකේත වර්ජනයක් ආරම්භ කරන ලදි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ මෙම වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ තීරණය කරන බවයි.