FAST NEWS

24×7 Around the Globe

ගාමීණි හා තලතා නව ඇමති ධූරයන් හි දිවුරුම් දෙයි..

නව බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නව අධිකරණ ඇමතිනී ලෙස තලතා අතුකෝරල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය මීට සුළු මෙහොතකට පෙර නිවේදනය කර සිටියේය.

ඒ අනුව මීට පෙර එක් අමාත්‍යවරයෙකු යටතේ පැවති බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යධූර මින් පසු අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතට පත්වනු ඇත.

 

(DE සිල්වා)