FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන්තොටුපොළ ඉදිරිපිට විරෝධතාවයක්..

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු නොදෙන්නැයි ඉල්ලා ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මේ වන විට මත්තල ගුවන්තොටුපොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)