FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනය ඌවේදි වැඩි ජන්ද 07 කින් පරාජය වෙයි..

ඌව පළාත් සභාවට ඉදිරිපත් කෙරුණූ ,ඡන්දය සෑම පළාත් සභාවකම එකම දිනකදී පැවැත්වීමට අදාළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත එම සභාවේ වැඩි ඡන්ද 07 කින් පරාජයට පත්ව තිබේ.

එ අනුව අද (24) පෙරවරුවේ ඉදිරිපත් කළ අදාළ සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඌව පළාත් සභාව තුළ පක්ෂව ඡන්ද 05 ක් හා විපක්ෂව ඡන්ද 12 ක් හිමිව ඇත.

(DE සිල්වා)