FAST NEWS

24×7 Around the Globe

අවිස්සාවෙල්ල SLFP සංවිධායක ධුරය සෝලංගආරච්චිට.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවිස්සාවේල්ල ආසන සංවිධායක ලෙස ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා පත්කර තිබේ.
ඒ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ප්‍රසන්න සෝලාංග ආරච්චි මහතා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.