FAST NEWS

24×7 Around the Globe

විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් රවී කරුණානායක ඉල්ලා අස්වෙයි..

තමන් අමාත්‍යධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද එසේම තමා පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුනානයක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවසී ය.

(DE සිල්වා)