FAST NEWS

24×7 Around the Globe

පක්ෂ ලේකම්වරු හා මැතවරණ කොමීසම අතර විශේෂ සාකච්ඡාවක්..

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (04) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හා ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමීත බව මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

(DE සිල්වා)