FAST NEWS

24×7 Around the Globe

ඇමති රවීට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කථානයක අතට..

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත බාර දී ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 32 කෙ අත්සන් සහිතව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)