FAST NEWS

24×7 Around the Globe

කෝපායිහී සිද්ධියට සැක තවත් දෙදෙනකු අත්අඩංගුවට..

යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් ප්‍රහාරයක් ඒල්ල කිරීෙම් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප‍්‍රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයින් 18 වැනි වියේ පසුවන්නන් බවද සැකකරුවන් හෙට (04) අධිකරණයට ඉදිරිපත් නියමිත පොලිසිය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)