FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවන විට මාළිගාවත්තේ පිහිටි ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව වාර්තා වේ.

ඊයේ (19) ශ්‍රී ලංකා පිළ සහ පාකිස්තානය අතර පැවති තෙවන එක්දින තරඟයේදි ඇති වු ගැටුම පිළිබඳ විමර්ශන කිරිමේ අරමුණින් ජනාධිපතිවරය‍ෙ මෙම චාරිකාවේ නිරත වීමට හේතුව වශයෙන් සඳහන් වේ.