FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්..

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 08 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කළේය.

පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු කර එහි දේපළවලට හානි කළැයි ඔවුහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසු වුහ.

(DE සිල්වා)්