FAST NEWS

24×7 Around the Globe

වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගැනේ..

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ පූජ්‍ය වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව පොලීසිය කටයුතු කර ඇති බව පොලීසිය කියයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් , උන්වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

(DE සිල්වා)