FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

දුම්රිය රියදුරන් විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් වැලකී සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරු සංගමය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා දුන් ලිඛිත පොරොන්දුවක් අනුව මෙම තීරණය ගත් බවද එම සංගමය කියයි.

(DE සිල්වා)