FAST NEWS

24×7 Around the Globe

සහල් හා තිරිගු ඇට බදු පහත දමයි..

සහල් ආනයනයේ දී කිලෝවකට රුපියල් 05ක් සදහා වූ විශේෂ වෙළද බද්ද ශත 25 ක් දක්වා සහ තිරිගු ඇට සදහා වූ බද්ද රුපියල් 09 සිට 06 දක්වා පහත දමා ඇති බව මුදල් අමාත්‍යංශය  නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

(DE සිල්වා)