FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාරය 04 වැනිදා අවසන්..

මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

තෙවන පාසල් ලබන සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ වන බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)