පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවන බවට මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.
අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ස්වභාවික ව්‍යසනයන් හා ඩෙංගු උවදුර හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධනය පහළ යනු ඇති බවට අපේක්ෂා කළ බවයි.








