FAST NEWS

24×7 Around the Globe

වරාය සේවක වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව හෙට (28) සිදුකිරීමට සැලසුම් කළ වරාය සේවක වර්ජනය තාවකාලිකව කල්දැමූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.