පුත්තලම සිට කොළඹ හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) පෙරවරුවේ විශේෂ නිවේදනයක් සඳහන් වේ.
ධීවර හා නාවික ප්‍රාජව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.
(DE සිල්වා)








