FAST NEWS

24×7 Around the Globe

ශිරන්ති රාජපක්‍ෂ සී.අයි.ඩී යට නොපැමීණෙයි.

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මීයට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇති බව වාර්තා වේ.

ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

රාජපක්‍ෂ මහත්මීය සිරිලිය සවිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 09 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණී.

(DE සිල්වා)