FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොළොන්නාව -කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි..

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට ඛනිජ තෙල් සේවක විරෝතාවක් හේතුවෙන් මෙ වන විට (01.00) කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

එසේම මෙම ස්ථානයට කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක්ද එම ස්ථානයට කැඳවා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(DE සිල්වා)