FAST NEWS

24×7 Around the Globe

ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් කෙරේ..

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අගෝස්තු 08 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නියෝග කළේය.