FAST NEWS

24×7 Around the Globe

මුතුරාජවෙල අතුරු තහනම දිර්ඝ කෙරේ..

මුතුරාජවෙලට කසළ බැහැර කිරීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය එළඹෙන අගෝස්තු 03 දක්වා දීර්ඝ කිරීමට අග විනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියෝග කළහ.

මුතුරාජවෙල ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් පසුගියදා මෙම පෙත්සම ගොනු කළේය.

(DE සිල්වා)