FAST NEWS

24×7 Around the Globe

මූලික ප්‍රශ්නවලට පැලැස්තරවලින් තොර විසඳුම් ලබාදීමට රජය සූදානම්..

මූලික ප්‍රශ්නවලට පැලැස්තරවලින් තොර විසඳුම් ලබාදීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ(21) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.