FAST NEWS

24×7 Around the Globe

සිවාජිලිංගම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවයි..

මුල්ලිවයික්කාල්හි පැවති සැමරුමේදී සිදුකළ ප්‍රකාශයක් සහ භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඊයේ(21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ දැනුම්දීමක් සිදු කළ බවයි.