FAST NEWS

24×7 Around the Globe

ජා.නි.පෙ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉවත්වන බව දන්වමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කථානායකවරයාට ලිපියක් යොමුකර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

(DE සිල්වා)