FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධි පාගමන ඇරඹෙයි..

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින් සංවිධානය කරනු ලබන විරෝධතා පාගමන මීට සුළු මොහොතකට පෙර කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී (2.00pm) ආරම්භ වු අතර ,එම පාගමන කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිත ය.