FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ගම්මන්පිළගේ විදෙස් ගමන් තහනම ඉවතට..

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩුවකට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය.

කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරතවීමට අවසර ලබාදෙන ලෙස ගම්මන්පිල මන්ත්‍රීවරයා සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

(DE සිල්වා)