ඉදිරි මහ හැතිවණයෙන් පසුව තමන් කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල ගල්ගමුවේ පැවති ජනහමුවක් ඇමතමින් කියා සිටියේය.
එන මැතිවණෙයේදී නියත ලෙසම එජාපය පරාජය වන බවත් ඉන් පසු සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවත් ඔහු පැවසීය.







