FAST NEWS

24×7 Around the Globe

උමා ඔය කැණීම් නතර කෙරේ..

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත කැණීම් කටයුතු සියල්ල තාවකාලිකව නතර කර දැමූ බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම්, අනුර දිසානායක මහතා ඊයේ (06) මාධ්‍ය වෙත

ඒ අනුව උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය තුළ එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වන විටත් මතභේදයට තුඩු දී ඇති උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ තවත් තීරණ රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිත බවද ‍ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

(DE සිල්වා)