FAST NEWS

24×7 Around the Globe

මීනිස් ඇටකටු සොයා තලෙයිමන්නාරමෙ කැනිම්..

තලෙයිමන්නාරම කර්මාන්ත පුරය  ප්‍රදේශයෙන් ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ බව පොලිසිය පවසයි.

එ අනුව බදාදා (05) දිනය පුරා සිදු කළ මෙම කැනීම් මගින් එක් මිනිස් හිස් කබලක බවට සැක කෙරෙන කොටස් හමු වූ බවට මන්නාරම් පොලීසිය කියයි.

මන්නාරම් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු ඊයේ (05) දින සවස නවතා දැමුණු  බවත් නැවත මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි නැවත කැනීම් සිදු කිරීමටද මන්නාරම් පොලීසිය පියවර ගෙන ඇත.

(DE සිල්වා)